Breaking News

ජීවිතේ කතාවක්

මේ සොඳුරු නුගේගොඩ තරුණයි….

ජීවිතයේ බොහෝ අත්දැකීම් මත නුගේගොඩ මා හට සමීප වන්නේය.අමතක මතක අතර මතක එක මතකයක් වේ නම් එම මතක සියල්ල නුගේගොඩ හා රැදී පවතී. ඒ විදිහට ජීවිතයේ ගොඩක් දේවල් නුගේගොඩට එක් වන්නේ ජීවිතයේ එකත් සමයකය.උසස් පෙළ අධ්‍යපනයටද ,උසස්පෙළ ආදරයටද දෙකටම අත්පොත් තබන්නේ මෙකී නුගේගොඩ ය. ගෙවෙන තප්පරයේ නුගේගොඩ සතු සියලු මතකයන් මතක පමණක් වී හමාරය.නුගේගොඩ ජීවිතයට සමුදී වසරකුත් පමණය.ඒ අධ්‍යාපනයද ,ආදරයද, ...

Read More »

කලා – බර බූරුවා මක් කරන්නද සොඳුර…………..

ජීවිතේට ආදරේ ලැබෙන්නේ දැනෙන්නේ හරි පුදුම විදිහට. හැබැයි ඒ දේවල් අතරේ සමහර ආදර කතා තියෙනවා අපිට ඇනෙන විදිහ අහරි වෙනස්. මේ ගෙවුණු සතියක වුනු දෙයක්. ඒ ගැන මම කියන්න දන්නේ මෙච්චරයි. මේක ඇත්තක් . මාව විශ්වාස කරන්න හුදෙකලා “පැක්” එකක තනිවෙලා සිටියෙමි…. මංමුලා සිහිනයක තනි වෙලා නවතිමි….. එක දිනක් කන්තෝරු දොර අසල දුටුවෙමි…. ඒ දෑස් අතර මා සිහිනයෙන් සැරුවෙමි …… ...

Read More »

මං ඒ කෑල්ලට මාර අසයි මල්ලි ……………..

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.ඒ වගේමයි විරහව කියන දේත්.හැබැයි මේ පුදුමාකාර හැගීම් අතරේ තියන බෙදීම මොකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. ඒ බෙදීම් කොහොම වුනත් ගිය දවස් ටිකෙත් ආදරයයි විරහවයි මේ හැමදේම එක්ක ජීවිතේ ගෙවීගෙන ගියා.ඉතින් ඒ නිසාම “ජීවිතේ කතාවක්” මේපාර ඒ ගැන ලියන්න හිතුනා. දින වකවානු හරියටම කියන්න මතක නැති වුනාට එක සිදුවීමක් මෙවර “ජීවිතේ කතාවක්” වෙනුවෙන් පාර කිව්වා.ඔහුත් ...

Read More »

සර් මම තරු වලට ආසයි………

මා මාගේ ජීවන වෘත්තියේ විඳින්නේද, ආත්මීය තෘප්තිය ලබන්නේද,ගුරු භූමිකාව තුලය.අතීතයේ දකින හීන කන්දරාවක යථාර්ථවාදය සේ මම ගුරුවරයෙකු වන්නේ අතිශය තරගකාරී හා කාර්යය බහුල නගර දෙකකය. කෙතරම් තරගකාරී වුවද බොහෝ මානවක මානවිකාවන් ගේ නෙතු හමුවේ මා සැබෑ ලෙසම ජීවිතය විඳින්නේය. උසස් පෙළ logic ඒ මගේ විෂයයි.එහි පිටුපස අරමුණු දහසකුත් හිත දැරිව හඹා එන සිසු සිසුවියන් පිරිසකි.එලෙස පැමිණෙන මානවක මානවිකාවන් මා සෑම ...

Read More »

මාව විශ්වාස කරන්න ………

අද මම මේ කතාව ලියන්නේ මා සමාජයට ප්‍රශ්නයක් වූ නිසාද ඒසේත් නැතිනම් මා ලිවීමට යන දේ සමාජයට ගැටළුවක් වූ නිසාද යන්න පැවසීමට මා අපොහොසත්ය. පත්තරෙන් පටන්ගත් ජීවිතය මේ වන විට සයිබර් අවකාශයේ අකුරුකරමින් සිටිමි.පත්තරය රුපවාහිනියටත්,රූපවාහිණිය සයිබර් අවකාශයටත් පැමිණීමට ගතවී ඇත්තේ ඉතා සුළු කාලසීමාවකි.නමුත් ඒ ටික තුල ජීවිත ගමන එක් තැනක සිට මේ තරමට කාර්යය බහුල තැනකට පැමිණිට හේතුවූ බැම්ම කුමක්ද ...

Read More »

මට ආදරේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා.

මට ආදරේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඔයාට ආදරේ ගැන ගොඩක් දේවල් අහන්න තියෙනවා. මට ජීවිතේ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඔයාට ජීවිතේ ගැන ගොඩක් දේවල් අහන්න තියෙනවා. එන්න අපි කතා කරමු. ආදරය , ජීවිතය, මේ හැමදේ ගැනම……. “ජීවිතේ කතාවක්” මේ සිකුරාදා ඉඳන් හැම සිකුරාදාවකම…. Please follow and like us:

Read More »

Enjoy this blog? Please spread the word :)