Breaking News

අත්භූත විදියට මියගිය සරාගී නිරූපණ ශිල්පිනිය (Photos)

මේ කියන්න යන්නේ අත්භූත විදියට මියගිය ඉන්දීය ජාතික සරාගී කාන්තාවක් ගැන. 23 හැවිරිදි මේ කෙල්ල නිරූපන ශිල්පිනියක්.

මෙයා පසුගියදා රාත්‍රියක මෙයාගේ පෙම්වතා සමග හිටියට පසු දින අභිරහස් විදියට ඝාතනය වෙලා තියෙනවා කියල තමයි ආරංචි වෙන්නේ මචං.

එදා රාත්‍රියේ මේ කෙල්ල තව යාලුවෝ තුන් දෙනෙක් එක්කත් සතුටු සාමිචියේ ඉඳල තියෙනවලු.

කොහොමහරි ඉතින් මරණ පරීක්ෂණයේදී ඔප්පු වෙලා තියෙන්නේ අනමිකා කියන මේ නිරූපන ශිල්පියව ශරීර අභ්‍යන්තරයේ සිදුවූ හානි වීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුනා කියලා.

ඒ වගේම ඇයගේ පුද්ගලික අවයව වල තුවාල සිදුවී ඇති බවත් තහවුරු වෙලා තියෙනවා.

කොහොමහරි ඉතින් මරණය සම්බන්ධව පෙම්වතා සැකකරත් එයා තවමත් නිදැල්ලේ කියල තමයි ආරංචිය මචං.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)