නව ජනපති නියමයෙන් රාජ්‍ය ආයතන වල ජනපති හා අගමැති පින්තුර ඉවතට

0
474

NEWSNOW | COLOMBO – නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත් තිරණයන්ට අනුව සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රදර්ශනය කර තිබෙන ජනපති පින්තුර හා අගමැති පින්තුරූ ඉවත් කර ඒ වෙනුවට රාජ්‍ය ලංජනය පමණක් ප්‍රදර්ශනය කර තැබිය යුතු බවට නිවේදනය කර ඇති බව සඳහන් වේ.