Breaking News

සූඩානයේ දැකුම්කලු කළු කුමරිය

හමේ වර්ණය කියන්නේ එක විදියකට ලස්සන හෝ කැත හෝ මණින මිනුම් දණ්ඩක් කියලනේ මචං කට්ටිය කියන්නේ.

මේ කියන්න යන්නේ කළු වුනත් ලස්සන කෙල්ලෙක් ගැන. මෙයා දකුණු සුඩානයේ නිරූපන ශිල්පිනියක්. දැක්ක ගමන් එක පාරටම හිතේවි මෙහෙමත් කට්ටිය ඉන්නවද කියලා.

හැබැයි ඉතින් ඇත්තටම ඉන්නවා. මෙයාගේ සමේ වර්ණය නිසාම දැන් මෙයාට කියන්නේ අඳුරේ රැජිණිය කියලා. කොහොමහරි දැන් මෙයා මාර ප්‍රසිද්ධ වෙලා තියෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)