Breaking News

සයිටම් එකට කෙලින්න හදන උන්ට අදත් කඳුළු ගෑස්

සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට විරෝධය පළ කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද කොළඹදී සංවිධාන කළ පාගමනට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා.

ඒ විරෝධතාකරුවන් කොටුව ලෝටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)