Breaking News
Mumbai: Bollywood actor Shah Rukh Khan travelS from August Kranti express towards Mumbai Central to Delhi in Mumbai on Monday. PTI Photo(PTI1_23_2017_000326B)

ශාරුක් ගේ Raees කරපු හදියක් – එක් අයෙක් මරුට

ශාරුක් ඛාන් ගේ නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රවර්ධන කටයුතු අතරවාරයේ ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නොසන්සුන්තාවය අතර හටගත් ගැටුමෙන් තවත් බොහෝ දෙනෙකු තුවාල ලැබුවා.
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ සිට මුම්බායි නුවර දක්වා ශාරුක් ඛාන් දුම්රියක පැමිණෙමින් සිටි අතර එම දුම්රිය අදාල නගරයේ දුම්රිය පොලේදී නතර කරන අතරවාරයේදී මෙම ගැටුම ඇතිව තිබෙනවා.

ශාරුක් ඛාන්ව දැකගැනීමට ජනතාව එක්රැස් වූ අවස්ථාවේදී පාර්ශව දෙකක් අතර හටගත් නොසන්සුන්තාවය පසුව ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)