Breaking News

වැසි තත්ත්වය පහව යන ලකුණු

මේ වන විට කොළඹ හා අවට දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය පහව යමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නමුත් තවමත් රත්නපුර ,ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා මෙම වැසි තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කලේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)