Breaking News

ලක්ෂ ගානක් වියදම් කරලා නොමිලේ දෙන කංචායුධ ? (වීඩියෝ)

මේ දිනවල ගොඩක් දෙනෙක් කතා වෙන මාතෘකාවක් තමයි කන්චායුධ කියන්නේ. මේක ලංකාවේ කොල්ලෝ SET එකක් නිෂ්පාදනය කරපු අපූරු GAME එකක්. ඉතින් මේ GAME එක මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා මචං.

හොඳම වැඩේ කියන්නේ මේ GAME එක FREE DOWNLOAD කරගන්නත් පුළුවන් .. ඉතින් ඔන්න ලංකාවේ නිෂ්පාදනයක් දැන් ඔයාලටත් PLAY කාරන්න පුළුවන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)