Breaking News

ලංකාවට හෙණ කරපු නීෂා ඇතුළු කිහිපදෙනෙක් අස්කරලා

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ තීරණය කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කර සමන්තා පවර් ඇතුළු තවත් කිහිපදෙනෙක්ම එම ධුර වලින් ඉවත් කිරීමට නව ජනපති පියවර ගෙන තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)