Breaking News

ලංකාවට රතු නිවේදන

ආපදා කළමණාකරණ තත්ත්ව වාර්තාවට අනුව පසු ගිය පැය කිහිපයේ ආපදා තත්ත්ව.

• මරණ සංඛ්‍යාව 158
• තුවාල ලැබූවන් ගණන 88
• අතුරුදන් වූ සංඛ්‍යාව 108

ඉදිරි පැය කිහිපය තුල මෙම තත්ත්වය ඉහලයාහැකි බවට අනාවැකි පල කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)