Breaking News

රවීගේ අපලය දුරුවෙයි

මුදල් ඇමති රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුනා. එහිදී විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 145 ක් ලැබුන අතර පක්ෂව ලැබුනේ ඡන්ද 51ඡන්ද පමණි. ඒ අනුව වැඩි ඡන්ද 94කින් අමාත්‍ය රවී කරුණානායකට එරිහිව ගෙන ආ විස්වාසභංග යෝජනාව පරාජයට පත් වුනා.

මෙහිදී ව්‍යවස්ථාදායකයේ ප්‍රභල මන්ත්‍රීවරුන් වන

මහින්ද රාජපක්ෂ , විපක්ෂ නායක ආර් සම්පන්තන් , රොෂාන් රණසිංහ , WJ සෙනෙවිරත්න, මංගල සමරවීර , දුලිප් විජේසේකර , චන්ද්‍රසිරි ගජධීර , සිරිපාල ගම්ලත් ,ආරුමුගම් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු මේ චන්දවිමසීමට සහභාගී වුයේ නැහැ.

ඒ අනුව හෙට උදෑසන දක්වා කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් දමනු ලැබුවා.

Please follow and like us:

One comment

  1. I was a great UNP supporter. But now im really really disappointed with the way they work. Specially Ravi Karunanayake is a looter as we all know. The entire Nation will suffer because of these morons soon.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)