Breaking News

මතකයන්

Please follow Fake Oakleys and like us:
<div class="fb-share-button" the href=”http://www.newsnow.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/” width=”180″ send=”false” cheap oakleys data-layout=”button_count” >
<a href="http://twitter.com/share" class="sr-twitter-button twitter-share-button" lang="en" data-counturl="http://www.newsnow.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/" data-url="http://www.newsnow.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/" oakley outlet data-text=”මතකයන්” >

<div class='sf_pinit' cheap jerseys style=’text-align:left;float:left;line-height: 20px;width:100px’>

<div authentic nfl jerseys class=’sf_google’ style=’text-align:left;float:left;max-width:62px;min-width:35px;’>

Please follow and like us:

ආයේ කතා කරන්න එපා මම තරහයි (Audio)

මොනවා නෑ ඔය බොරු ඔයා පහන් නෙමෙයි…. ඒක වෙන්න බෑ. ඔයා එයාගේ යාලුවෙක් විතරයි…. නෑ නෑ මම ඇත්තමයි කියන්නේ. මම පහන්.. බොරු ඒක බොරුවක්…. කොච්චර කිව්වත් එයා පිලිත්තෙම නෑ. බැරිම තැන මම එයාට මගේ id එක පෙන්නුවා. එයා ඒක අතට අරගෙන කියෙව්වා.. ඒ ඇස් ටිකෙන් ටික රතු පාට වුනා. දුකටද සතුටටද කියලා කියන්න මම දන්නේ නෑ ඒ ඇස් වලින් කඳුලු ...

Read More »

ඔයාගේ නම කියන්නකෝ please (Audio)

ඔයා කන්නේ නැත්තන් මටත් බෑ.අපි යමු. එහෙම කියල එයා යන්න ලැස්ති වුනා. අපි අපේ පුරුදු පාර දිගේ ගිහින් බස් එකට නැග්ගා. “මේ උස දිග ළමයා.දැන් ඔයා මගේ නමත් දන්නවා මොකක්ද ඔයාගේ නම” ඒ වචන ටික මට ඇහුනේ හරියට හීතල අයිස් කැට ගොඩක් මගේ ඇඟට වැටුනා වගේ. ගොඩක් දවස් මේ දේ කියන්නේ නැතුව හිටියේ ඔයාව පුදුම කරන්න.ඒත් මම දැන් ඔයාට ඒක ...

Read More »

මැට්ටියේ මං ඔයාට ආදරේ කරනවා

“හරි හරි ඒක උඹට මම පස්සේ කියන්නම්.. හැබැයි පුතෝ එකක් මතක තියාගනින් කෙල්ලෙක් දාගත්තට කමක් නෑ හොඳට හොයලා බලලා….හොඳේ….හරි හරි ඔන්න අරකි එනවා.” විහඟ කිව්ව නිසා මාත් පිටිපස්ස බැලුවා… ඒ ලස්සන ඇස් දෙක සතියකට පස්සෙ මම දැක්කා…. ඉතින් කොහොමද? මම එයාගෙන් ඇහව්වේ සතියක් පුරාවට හුස්ම හිරකරගෙන ඉඳලා හුස්ම ගත්තා වගෙ.. “හම්ම්ම්ම්ම්ම් වරදක් නෑ හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?” ඒ කටහඬේ ලස්සන…. ...

Read More »

ඔයා මට ආදරේ නම් හවස 2හ මාරට නගර සභාවට එන්න !

උඹ දන්නවද මම මොනවද ලිව්වේ කියලා.. “මම දන්නවා ඔයා මං දිහා බලන්නේ මට ආදරේ නිසා කියලා. මාත් ඔයාට ගොඩාක් ආදරෙයි. මට පළවෙනි වතාවට කෙල්ලෙක්ට ආදරේ හිතුනා නම් ඒ ඔයාට. ඔයාටත් එහෙමයි කියලා මම දන්නවා. ඔයා මට ඇත්තටම ආදරේ නම් හරි මම මේ හිතන දේ හරි නම් හරි ඔයා තනියම මේ පොතත් අරගෙන හවස 2 කහ මාරට නගර සභාව ගාවට එන්න. ...

Read More »

මම හිතුව මගේ ආදරය එයාට කියන්න

ඔය විදිහට අපේ කතාව ගෙවිලා ගියා. උඹට කියන්න පහනයා එකිත් මට කැමැත්තෙන් කියහන්කෝ ඉඳලා තියෙන්නෙ. පුහ්….. අනේ පලයං ඩෝ යන්න.. ඔන්න ඕකනේ බං උඹලා එක්ක බෑ කියන්නේ… හරි හරි පැටියො ආදරේටනෙ කියහන් මයෙ අම්මා. පස්සේ දවසක මම වෙන ගෑණු ළමයෙක්ට මගේ Assignment එකක් කරලා ගෙනත් දෙන්න කිව්වා. “නිසංසලා මට ඔය ටික දෙනවද අනේ මම කරලා දෙන්නම් හැබැයි විහඟටනම් කියන්න එපා.” ...

Read More »

“Im sorry , වැරදීමක් වුනේ”

ඇයි උඹ හැබැයි කියලා නැවැත්තුවේ.මට කියන්න බෑ වගේද? “පිස්සුද බං උඹට නොකිය ඉන්නවද බං මම” එහෙම කියලා විහඟ එයාගේ කතාව කියන්න ගත්තා. “ඕලෙවල් ෆේල් වෙලා දෙවැනි පාරවත් හරියට කරන්න Private Class එකකට ගියා. ඒ class එකේදී තමයි එයාව මුලින්ම දැක්කේ.” එදා වෙසක් එකට අපේ class එකේ බීම දන්සලක් දුන්නා. කොප්පවලට බීම වක්කර කර හිටිය මට මොකක්දෝ අමුත්තක් දැනුණා. මට නිකමට ...

Read More »

ඔව් බං මම එයාට ඇත්තටම ආදරෙයි

මං එදා එයාට ඒක කියනවා කියලා හිටියට මට ඒක කියාගන්න බැරිවුණා. “පහුගිය දවස් ටිකේ උඹ නිකන් හෙන මනෝ පාරක ඉන්නෙ. මොකෝ කොල්ල වැඩක්වත් සෙට් කරගෙනද ඉන්නෙ?” ඒ විහඟ. ඒ මගේ යාලුවො සෙට් එකේ හොඳම බොක්කක්. “නෑ බං පිස්සුද” මම උත්තර දුන්නා. “අනේ පලයං පහනයෝ යන්න උඹ ඕක ගිහින් කියහං කලු කැත කොට චීනෙක්ට.ඇත්ත කියහන් උඹ කොහේ හරි ඉන්න චීත්ත කෑල්ලකට ...

Read More »

මම ඔයාට ගොඩාක්……….!

මොනවා කියන්නද කියලා මට එක පාරටම හිතාගන්න බැරි වුණා. “නෑ පහන් ට කෙල්ලෙක් නෑ” ඇත්තටම පහන්ට කෙල්ලෙක් හිටියේ නෑ.ඒත් පහන්ට කෙල්ලෙක් ගැන ආදරයක් හිතුන පලවෙනි සැරේ මේක. “ඔයා ඔය කියන්නේ බොරු අනේ මේ ඔච්චර ෆේමස් එක්කෙනාට කෙල්ලෙක් නැති වෙන්න විදිහක් නෑ.අනේ ඇත්ත කියන්නකෝ.” “ඇත්තටම එයාට කෙල්ලෙක් නෑ” “පොරොන්දු වෙන්න” “මේ මොකො මේ පහන් ගැනම හොයන්නේ?” මම එහෙම අහැව්වෙ ඇයි කියන්න ...

Read More »

girlfreind කෙනෙක් ඉන්නවද?

එයාට බෑ කියන්න බැරි නිසාම මම එයා ලඟට ගියා. මට තාම මතකයි මම එයා ලඟින් වාඩි වුනු හැටි. “ඔය මොකද අනේ ඔය සීට් එකේ කොනටම වෙලා.මෙහෙට එන්න මම ඔයාව කන්නේ නෑ.” එයා එයාගෙ සුපුරුදු කතාව පටන් ගත්තා. “අනේ පහන් ඔයාගේ පට්ට ෆිට් එකක්ද? එයා නම් අපේ ක්ලාස් එකේ මාර ෆේමස් හලෝ.” “අහ් ! වෙන්නැති වෙන්නැති ඌ ගොඩක් ෆේමස් තමා” “අනේ ...

Read More »

ඒයි ඔය කොහෙද යන්නෙ එන්න මගේ ළඟට

“මම යන්නේ කිරිබත්ගොඩට” මම උත්තර දුන්නා.   “ඒයි ඔය කොහෙද යන්නෙ එන්න මගේ ළඟට “නෑ මෝඩයෝ මම අහන්නේ ඔයා මොන බස් එකේද යන්නේ කියලා.”   එයා කතා කරන විදිහ අනේ මන්දන්නේ නෑ.   “මම යන්නේ 176”   “එහෙනං ඉක්මනට එන්න.මමත් යන්නේ 176 තමයි”   එහෙම කියලා එයත් අනිත් පැත්තට හැරුණා.මමත් එයාගේ පස්සෙන් ගියා.   මගේ හිත හරි බයයි.මම දන්නේ නෑ ...

Read More »

Enjoy this blog? Please spread the word :)