Breaking News

බොල්ගොඩ ගඟේ ජල මට්ටම ඉහලයයි

බොල්ගොඩ ගඟේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් එහි පිටර මට්ටම ඉහිල ගොස් තිබෙනවා.මේ හේතුවෙන් පානදුර හිරන ඇතුළු බොල්ගොඩ ගඟ ආශ්‍රිත නිවැසියන්ට ඉවත් වෙන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)