Breaking News

පාසල් දරුවන් සම්බන්ධ වීඩියෝවක් සමඟ ස්වයං වින්දනයේ යෙදෙන සුපින්වත් ගොං රැළ

ඇත්තටම මචං ලංකාවේ ගොසිප් ගැන පේජ් ගැන මට ගොඩක් කලකිරෙනවා. අර ඉස්කෝලෙක කෙල්ලෝ කොල්ලෝ වගයක් ලව් කරන වීඩියෝවක් උඩ දාගෙන කට්ටිය ගන්න ආතල්. ඇත්තමයි මචං අපේ රටේ ඉන්නේ මොලයක් නැති කාමාතුර බල්ලෝ.

මේ වීඩියෝ අපේ සයිට් ඒකෙත් දාලා තිබ්බා. මම ඒක දාපු අපේ ඇඩ්මින්ට් පලු යන්න බැන්නා. මොලේන් වැඩ කරපන් කියලා.

මචං ඉස්කෝලේ යන කාලයේ පැගිරි විසේට ඕවා කරනවා බං. හැබැයි හැමෝම නෙමේ. ඕවා එලියට ගියාම ඒ ළමයිගේ අනාගතය මොකද වෙන්නේ. පුංචි සිතුවිල්ලකින් ඒ අය අතින් වැරද්දක් වෙනවා ඇති. ඒ වුණාට ඒක තමාගේ මාධ්‍යයේ දාගෙන ලංකාවේ වෙච්ච ලොකුම අසාධාරණය වගේ ටෝක් දෙනවා. ඇත්තම කිව්වොත් මේක තමාගේ වෙබ් එකේ පෙන්වන්නේ වීඩියෝ ඒක පෙන්නලා හිට් ඒක ගන්න. නැතුව වෙන අටමගලයක් නෑ මචං. ගොසිප්කාරයෝ කියන්නේ සත්තු.

පොඩ්ඩක් හිතපන් මචං අපේම කෙනෙක්ගේ හරි අපේම හරි මේවගේ වීඩියෝ එකක් එලියට ඇවිත් ඒක හැම තැනම උන් ආතල් ඒකට ගත්තොත් මොනා හිතෙයිද කියලා. එතකොට දැනෙයි කාලකන්නින්ට.

මේක පාසල් ප්‍රේමය නම් නෙවෙයි. ඒත් වීඩියෝ ඒක එලියට දාපු අයියලා නිසාම ඔය ලමයිගේ ඔලු ඔය තත්වෙට හැදුනු විත්තිය ඒ පේජ් අයියලා නොදන්නවා ඇති.

හැදියන් දැන්වත් ආතල් ගන්න එපා ජිවිත එක්ක. මේ පහල තියෙන්නේ මචං ලංකාවේ අංක එකේ වෙබ්සයිට් දෙකක් කරපු ඒ පහර වැඩේ.. ඇත්තටම මේක බරපතල ළමා අපචාරයක්..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)