Breaking News

පාර්ලිමේන්තුවේ පුටු මාරුවක්

2001 වර්ෂයේ මෙන්ම 2017 වසරේ දී ද පාර්ලිමේන්තුවේදී ඔලුගෙඩි මාරුවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසනවා.

වත්තල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)