Breaking News

පාක් ග්වේන් හේ ට උන් හිටි තැන් නැති වෙයිද?

 

දකුණු කොරියාවේ මීළඟ ජනාදිපතිවරයා පත්කරගැනීම සඳහා වන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පසුගියදා එරට ජනාධිපතිනී පාක් ග්වේන් හේට එරෙහිව පවතී විරෝධතා වලින් අනතුරුව පවත්වනු ලබන පළමු ජනාධිපතිවරණය මෙය බවටයි සැලකෙන්නේ.

මේ වන විට හිටපු ජනාපතිනි ග්වේන් හේට එරෙහිව මෙවර මැතිවරණය සදහා එරට වාමාංශික පක්ෂය නියෝජනය කරමින් මූන් හේ ජින් පෙනී සිටින අතර ලෝක දේශපාලන විචාරකයින් පේනවා දෙන්නේ මෙවර ජනාධිපතිවරනයේදී ඔහු ජයගනු ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)