Breaking News

මැක්‍රෝන් අනංගයාට ප්‍රංශයේ ජනපති පුටුව භාරවෙයි

සමස්ත ලෝකයක් මහත් අවධානයෙන් බලාසිටි ප්‍රංශ ජනාධිපතිවරණය ඊයේ (07) පැවැත්වුණා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ වඩාත් බලාපොරොත්තු සහගත අපේක්ෂකයා ලෙස සැලකු එමානුවෙල් මැක්‍රෝන් මෙවර ප්‍රංශ ජනාධිපතිවරණය ජය ගැනීම විශේෂත්වයක්.

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පසු පැවැත් වූ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූවන් වුයේ මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන්.

කෙසේ වෙතත්, සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් මේවා ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුනේ මැක්‍රෝන්.

ඒ වැඩි ඡන්ද 66%ක් ලබාගනිමින්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)