Breaking News

දුර ඉන්න ඔයාගේ lover ඔන්න දැන් kiss කරන්න පුළුවන් (වීඩියෝ)

දුර සිටින කෙනෙක් ස්වාභාවිකව සිපගන්න පුලුවන් නම් කොයිතරම් හොඳද නේද ? ඔයාලටත් එහෙම හිතිලා ඇති. මේ කියන්න හදන්නේ එහෙම කරන්න පුළුවන් විදියක් ගැන. ඒ සඳහා ඒ වගේ සිපගන්න පුළුවන් නව උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.

Kissenger ලෙස තමයි මේ උපකරණය නම් කර තිබෙන්නේ.

මෙමගින් හාදුව ලබාදෙන පුද්ගලයාගේ ස්පර්ෂය හාදුව ලබාගන්නා පුද්ගලයාට දැනෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

වසර දෙකක් පමණ පරීක්ෂණ මට්ටමේ පැවති මෙම Kissenger උපකරණය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිතයක් බවයි විදේස් වාර්තා සඳහන් කරන්නේ.

ඉදිරියේදි මෙම උපකරණය හරහා තමන්ගේ සුවඳ පවා දැනෙන ආකරයට නිර්මාණය කරන්න බලාපොරොත්තු වනවලු.

Kissenger උපකරණය නිර්මාණය කළ කණ්ඩායම කියන්නේ ඉදිරියේදී පෙම්වතුන්ට සහ දෙමාපියන්ට මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි කියල.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)