ට්‍රම්ප් රුසියාවට ලොවෙත් කඩේ යයි

ඇමරිකාව සහ රුසියාව අතර යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමට එරෙහි ඇමරිකානුවන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළා.

ඔහු පවසන්නේ ඔවුන් බුද්ධියෙන් හීන  පුද්ගලයන් බවයි.

ලෝකයේ දැවැන්ත අර්බුද සහ ගැටළු රැසකට රුසියාව සමග එක්ව විසඳුම් සෙවීමට අදහස් කරන බවද ලබන 20 වනදා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළා.

එමෙන්ම තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව රුසියාව, ඇමරිකාවට ගෞරවණීය අන්දමින් සළකනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියා.

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)