Breaking News

ට්‍රම්ප්ගේ බෑණාට උපදේශක තනතුරක් – ඇමෙරිකාවත් ලංකාව වෙන ලකුණු

 

ලබන 20 වන දා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බෑණනුවන් වන ජාරෙඩ් කුෂ්නර්, ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගේ සැමියා වන 35 හැවිරිදි කුෂ්නර් පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් දැක්වූ අයෙක්.

වෘත්තියෙන් නීතිඥයෙකු මෙන්ම දේපළ වෙළඳ ව්‍යාපාරයට සම්බන්ධ කුෂ්නර්, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)