Breaking News

කුමාර ගුණරත්නම් ට ලංකාවේ පුරවැසිභාවය

ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත නායකයකු ලෙස කටයුතු කල කුමාර ගුණරත්නම් හට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදී තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායකවරයා වන ඔහුට නොයෙල් මුදලිගේ නමින් ලබාගෙන ඇති ඕස්ට්‍රෙලියානු පුරවැසිභාවය අවලංගු කරමින් මෙරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)