Breaking News

කිරිබත්ගල කන්ද නාය යාමෙන් පුංචි ජිවිත කිහිපයක් සහ තවත් 9ක් මිය යයි (Photos)

නිල්වලා , කළු , බෙන්තර , කැළණි සහ ගින් ගංගා පිටාර මට්ටම් ඉක්මවීම හේතුවෙන් එම ප්‍රදේශ වල ගංවතුර මට්ටම තවදුරටත් ඉහල යා හැකි බව වාර්තා වනවා.

මේ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 කට නායයෑම් අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 70 ඉක්මවන බව වාර්තා වන අතර තවත් බොහෝ පිරිසක් අතුරුදන්වී සිටිනවා.

ඒ වගේම පැල්මඩුල්ල කිරිබත්ගල කන්ද නායයෑම ගෙවල් තිහක් මුලුමනින්ම අතුරුදහන්ව ඇති අතර
මළසිරුරු 09ක් හොයාගෙන ඇති බව වාර්තා වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)