Breaking News

කැනඩාවේ මුස්ලිම් පල්ලියක වෙඩි තැබීමක් – 5ක් මැරිලා

කැනඩාවේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගියා.

කිව්බෙක් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතින අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමට තුන්දෙනෙකු පැමිණ ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)