Breaking News

කලා – බර බූරුවා මක් කරන්නද සොඳුර…………..

ජීවිතේට ආදරේ ලැබෙන්නේ දැනෙන්නේ හරි පුදුම විදිහට. හැබැයි ඒ දේවල් අතරේ සමහර ආදර කතා තියෙනවා අපිට ඇනෙන විදිහ අහරි වෙනස්.

මේ ගෙවුණු සතියක වුනු දෙයක්.

ඒ ගැන මම කියන්න දන්නේ මෙච්චරයි.

මේක ඇත්තක් .

මාව විශ්වාස කරන්න

හුදෙකලා “පැක්” එකක
තනිවෙලා සිටියෙමි….
මංමුලා සිහිනයක
තනි වෙලා නවතිමි…..

එක දිනක් කන්තෝරු දොර අසල දුටුවෙමි….
ඒ දෑස් අතර මා සිහිනයෙන් සැරුවෙමි ……

හීනියට අස්වසන මේ සිහින සිත් අතර….
ඔබ කෙරේ බැඳුණේ ද ජීවිතේ මෙත් සසර ……..
නුඹ ගැනම සිත සිතා ලතවුනේ මේ සතර………
නුඹ නොමැති සිහිනයත් වගේ “වාළුක” කතර……

මා ඉතින් බාලා ඉමි කන්තෝරු දොර අසල
මා හදට නුඹේ බැලුම් ලං නොවේද මේ සසර …….
අවසාන තුරුම්පුව හොරු අරන් ගිය අතර
කලා – බර බූරුවා මක් කරන්නද සොඳුර ……………

මම

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)