Breaking News

ඉන්දීය සුපිරි ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා කාන්තාවක් හප්පලා (ඡායාරූප)

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කරපු ජරමරයක් ගැන අපිට ආරංචි වුනා. මේ රවීන්ද්‍ර ජඩේජා. රවීන්ද්‍ර ජඩේජා පසුගිය දවසක ගත්ත අලුත් අවුඩි මෝටර් රථයෙන් ගමන් යනකොට ඒක බයිසිකලයක් එක්ක හැප්පිලා තියෙනවා මචං.

මේ අනතුරෙන් බයිසිකලයේ ගිහින් තියෙන කාන්තාවක් තුවාල වෙලා තියෙනවාලු. කොහොමහරි ඉතින් පස්සේ මේ කාන්තාව සමග රවීන්ද්‍ර ජඩේජා රෝහලට ගිහින් තිබ්බා. අනතුර වෙන කොට කාර් එකේ රවීන්ද්‍ර ජඩේජාගේ බිරිඳත් ඉඳලා තියෙනවා මචං.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)