Breaking News

ආපදා බලන්න ගිය 18ක් නසී

ගංවතුරෙන් සහ නායයාම්වලින් ආපදාවට ලක්වූ පෙදෙස් නැරඹීමට පැමිණි දහඅට දෙනෙකු මරණයට පත්වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

අවදානම් කලාප තුළ සංචාරය නොකරන ලෙස පොලිසිය දිගින් දිගටම උපදෙස් දී තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවකදී පැවසුවා.

මේ අතර මේ වන විට පැවති අවධානම් තත්ත්වය පහව ගොස් ඇති අතර කෙසේ වෙතත් තම නිවෙස් කරා යාමට හදිසි නොවන බවට පොලීසිය වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)