අලුත් ව්‍යවස්ථාවට දෙමළ සන්ධානයේ සහාය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා සහය පළ කරන බව දෙමළ සන්ධානය පවසනවා.
ඔවුන් පවසන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට ජාතික ගැටළුවට ද විසඳුමක් හිමි වනු ඇති බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ සන්ධානය පසුගිය සතියේ දෙවතාවක් මුණ ගැසී සාකච්ඡා කළා.එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ උපදේශ පිළිපැදීමටයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)