Breaking News

අධිවේගී මාර්ගය වහන්න සූදානම් ජනතාවට නිවේදනයක්

පවතින ආපදා තත්වය හේතුවෙන් කඩුවෙල දොඩන්ගොඩ වැලිපැන්න කොක්මාදූව යන අන්තර්හුවමාරැ වල පිවිසුම් මාර්ග ගමන් කල නොහැකි තත්වයේ පවතින අතර අධිවේගී මාර්ගයේ 32 km ආසනයෙහි ගංවතුර තත්වයක් ඇතිවී ඇති බැවින් ගැලනිගම සිට දොඩන්ගොඩ දක්වාත් දොඩන්ගොඩ සිට ගැලනිගම දක්වාත් අධිවේගී මාර්ගයේ ගමන් කල නොහැක..

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

Enjoy this blog? Please spread the word :)